මැලේසියාවේ අන්වර් ඊබාහිමි නිදහස්


දශක කිහිපයක් මැලේසියානු ජාතික දේශපාලනයේ කතා වූ එරට ප්‍රබල දේශපාලඥයෙකු වෙත රාජකීය සමාව යටතේ නිදහස ලබාදෙන බව නව අගමැති මහතීර් මොහොමඩ් පවසයි.

වරක් මැලේසියාවේ නායකයා බවටද පත්විය යුතු යැයි කියූ අන්වර් ඊබ්‍රාහිම්, දූෂණ චෝදනාවක් යටතේ සිරගත කෙරිණි.

කෙසේ වෙතත්, ඔහුට පෙර අධිකරණයේ චෝදනා ලැබූ අන්වර් ඊභ්‍රාහිම් යළි නිදහස් කර ගැනීම සඳහා ජනවරමක් ලැබී ඇති බව පවසමින් මහතීර් මොහොමඩ් පවසයි.

එමෙන්ම, ඉදිරි සති කිහිපය ඇතුළත අන්වර් වෙත තම බලතර ලබාදීමටද මහතීර් සූදානමින් සිටින බව කියැවෙයි.

1_Anver



Recommended Articles