ඉරාකයේ, දකුණුදිග බැග්ඩෑඩයේ ආරක්ෂක මුරපොළක් වෙත කඩා වැදුණු බෝම්බ පුරවාගත් මරාගෙන මැරෙන හම්වී රථයක් හේතුවෙන් ජීවිත 24ක් බිලිගෙන ඇති බව වාර්තා වෙයි.
බැග්ඩෑඩයේ, ජුර්ෆ් අල්-සඛාර් නගරය ආසන්නයේ ෂියා සටන්කාමීන් විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක මුරපොළක් වෙත මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වී තිබේ.