බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු වහළේ තරුණියක්


බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වහළ මත නැගී පැය කිහිපයක් එහි රැඳී සිටි 23දා හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව බී.බී.සී.ය පවසයි.

සෙනසුරාදා දිනයේදී මෙම පුවත වාර්තා වීමත් සමග ගිනි නිවන හමුදාව හා මුදාගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට ගොස් ඔහු ඉන් පහළට ගැනීමට උත්සාහ දරා තිබේ.

ඉරිදා දිනයේදී ඔහු අත්අඩංගුවට ගත් පොලීසිය මධ්‍යම ලන්ඩනයේ පොලිස් ස්ථානය වෙත ඔහු ගෙන ගොස් තිබේ.

ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය පවසන්නේ මොහු පාර්ලිමේන්තු වහළ මත නැග්ගේ ඇයිද යන්න සොයා බැලීමට දැන්ම කල් වැඩි බවයි.



Recommended Articles