බංග්ලාදේශ ජමාත් ඉ-ඉස්ලාමියා නායකයන්ට මරණ දඬුවම


බංග්ලාදේශ ජමාත් ඉ-ඉස්ලාමියා පක්ෂයේ සාමාජික මොහොමඩ් කමරුස්සාමන් 1971 එක වසරේ නිදහස වෙනුවෙන් පැවති සටනේදී අපරාධ කළ ප්‍රමුඛ පෙළේ ඉස්ලාමීය නායකයෙකුට නියම කරන ලද මරණ දඬුවම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

මෙසේ සමූලඝාතන සහ වද දීම් කළ බවට වරදකරු වී ඇත්තෙ ජමාත් ඉ-ඉස්ලාමිය පක්ෂයේ සාමාජික මොහොමඩ් කමරුස්සාමන් වරදකරු විය.

එමෙන්ම ජමාත් ඉ-ඉස්ලාමියා පක්ෂයේ නායක මතියුර් රහ්මන් නිෂාමිටද පසුගියදා මරණ දඬුවම නියම වූ අතර, 2013 වසරේදී යුද අපරාධ සම්බන්ධයෙන් වූ විශේෂ විනිශ්චය සභාවක් විසින් එම පරීක්ෂණ මෙහෙයවනු ලැබීය.



Recommended Articles