පැරණිම කුරාණය බ්‍රිතාන්‍යයෙන් හමුවෙයි


බ්‍රිතාන්‍යයේ බර්මින්ග්හැම් නුවර විශ්වවිද්‍යාලයේ තිබී ලොව පැරණිම කුරානයේ කොටස් කිහිපයක් හමුව ඇති බව බී.බී.සී.ය පවසයි.

දැනට සිදුකර ඇති රේඩියෝ කාබන් පරීක්ෂා කිරිම් හරහා මෙම ලියවිලි අදින් වසර 1370 ක් තරම් පැරණි බව අනාවරණය වී ඇති බව කියැවෙයි.

මෙහි පිටපත් ශතවර්ෂයකට ආසන්න කාලයක් හඳුනා ගැනීමකින් තොරව විශ්වවිද්‍යාල පුස්තකාලයේ සෙසු මැදපෙරදිග කලාපයේ ග්‍රන්ථ අතර තිබී ඇත.



Recommended Articles