සිංගප්පූරු මහ මැතිවරණයෙන් පාලක පී.ඒ.පී. පක්ෂයම දැවැන්ත ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.
ආසන 89න් ආසන 83කම බලය ලබාගැනීමට එම පක්ෂය සමත්ව ඇති අතර, සමස්ත ඡන්ද ප්‍රතිශතය 70% සීමාවට පැමිණ ඇත.
1965 දී සිංගප්පූරුවට නිදහස ලැබීමෙන් පසු පැවති සියලු මැතිවරණවල ජයග්‍රහණය ඔවුන් තහවුරු කරගෙන සිටියි.