ප්‍රංශ විලාසිතා නිර්මාණයේ සුවිශේෂී චරිතයක් ලෙස සැලකෙන හර්බට් ඩි ගිවෙන්චි දිවි ගමනින් සමුගෙන තිබේ.
හර්බට් ජීවිතක්ෂයට පත්වන විට 91 වැනි වියෙහි පසුවිය.
ඔහුගේ සහකාරිය වන හිටපු විලාසිතා නිර්මාණකාරියක වන ෆිලිපේ වැනට් ඇයගේ මරණය තහවුරු කර තිබුණි.
බොහෝ ප්‍රකට පුද්ගලයන් වෙනුවෙන් විලාසිතා නිර්මාණය කිරීමේ අති දක්ෂයෙකු ලෙස සැලකුණු හර්බට් අතින් නිර්මාණය වූ විලාසිතා අවුඩ්‍රි හෙප්බර්න්, ග්‍රේස් කෙලී සහ ජැකී කෙනඩි ආදීන් සරසා තිබුණි.