නීතිවිරෝධී සංක්‍රමණිකයන් රටට කැලළක් - අගමැතිනී


නීතිවිරෝධී ආකාරයෙන් සංක්‍රමණය වීමට උත්සාහ දරණ බංග්ලාදේශ ජාතිකයන් තම රටේ කීර්තිනාමයට කැලළක් කරන බව එරට අගමැති ෂෙයික් හසීනා පවසයි.

ඇය පවසන්නේ තම රට අත්හැර යෑමට ඔවුන් දරණ වෑයම මානසික රෝගයක් බවයි.

වාසනාව සොයන්නන් යනුවෙන් මෙම සංක්‍රමණිකයන් හැඳින් වූ අගමැතිනිය පවසන්නේ, ඔවුන් මෙන්ම ඔවුන් වෙනුවෙන් සංක්‍රමණ සංවිධානය කරන්නන්ද දඬුවමට පැමිණ විය යුතු බවයි.



Recommended Articles