නිව්යෝක් ගොඩනැගිලි දෙකක පිපිරීමක්


නිව්යෝක් නගරයේ ගොඩනැගිලි දෙකක ඇති වූ පිපිරීමකින් පසුව එම ගොඩනැගිලි දෙක කඩා වැටීමෙන් හා ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 19 දෙනෙකු වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

බ්‍රහස්පතින්දා සවස ඇති වූ ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයන් 200ක් පමණ සහභාගි වී ඇති බවද විදෙස්     වාර්තා පවසයි.

ගින්න මැඩ පැවැත්වීමට ඔවුන් සමත් වුවත්,අවසානයේදී අසල වූ ගොඩනැගිලි කිහියකටද ගින්නෙන් අලාභානි සිදුව ඇති බව පළාත් නගරාධිපතිවරයා පවසයි.



Recommended Articles