නින්ජලාට ජපානයෙන් රැකියා අවස්ථාවක්


ජපානයේ අයිචී පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම අරමුණින් නින්ජාවරුන් 6 දෙනෙකුට ඇබෑර්තු පවතින බව නිවේදනය කර තිබේ.

මෙය පූර්ණ කාලීන නින්ජාවරුන් ලෙස හැසිරිය යුතු රැකියාවක් බවත්, මසකට ඇ.ඩො.1,600ක වේතනයක් ඒ වෙනුවෙන් හිමිවන බවත් ඒ පිළිබඳව දැක්වෙන දැන්වීමේ දැක්වී තිබේ.

මනා ශරීර සෞඛ්‍යයකින් හෙබි සහ කරණම් ගැසීම් ආදී නම්‍යශීලි ඉරියව් පැවැත්විය හැකි අයවලුන්ට මේ සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව පවතී.



Recommended Articles