ට්‍රම්ප් වැඩ අරඹයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩ ආරම්භ කළේය.

මෙම අවස්ථාවට ට්‍රම්ප් බිරිඳ මෙලානියා සහ දරු මුණුපුරුන් හා ළඟම ඥාතී හිතමිත්‍රාදීන් රැස්ව සිටින දක්නට ලැබුණි.

විශේෂයෙන්ම ට්‍රම්ප්ගේ මුණුපුරන් මෙම අවස්ථාවේ කාගේත් අවධානයට ලක්වූ අතර, ට්‍රම්ප් අසලින්ම සිටිමින් ඔවුන් ඒ ඡායාරූපයන්ට සිනහ මුසුව පෙනී සිටින අයුරු දක්නට ලැබුණි.



Recommended Articles