ජෙරුසලමේදී ඊශ්‍රයල් ජාතිකයන්ට ප්‍රහාරයක්


ජෙරුසලමේ සහ මධ්‍යම ඊශ්‍රායලයේ බස් රථයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් හා පහරදීමකින් ඊශ්‍රායල් ජාතිකයන් තිදෙනෙකු මියගොස් තවත් 20කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

මේ අතර, ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් පොලිස් වෙඩි පහරින් මියයෑමට පෙර බස් රථයේ ගමන් කළ පිරිස් වෙත වෙඩි තබා කපා කොටා පහර දී තිබේ.

මේ අතර, තවත් ඊශ්‍රායල් ජාතිකයෙකු බස් රථයෙන් බැස දිව ගොස් ඇති අතර, ඔහු ජෙරුසෙලම් නගරයේදී පහර කෑමට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles