ජනපති ට්‍රම්ප් ස්ටේට් ඔෆ් ද යූනියන් දේශනය අරඹයි


ඇමෙරිකානු පාර්ලිමේන්තුව හෙවත්, කැපිටල් වෙත ඊයේ (30දා) සවස පැමිණි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනපති ධුරයේ ප්‍රථම ස්ටේට් ඔෆ් ද යූනියන් දේශනය සිදුකිරීම ඇරඹීය.

ජනාධිපතිවරයා පැමිණීමට පෙර කැපිටල් වෙත මුලින්ම පැමිණියේ ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප්ය.

ජනාධිපතිවරයා නියෝජනය කරමින් පැමිණ සිටි පිරිස පිළිගැනීම මෙලනියා අතින් සිදුවිය.

ඇමෙරිකාවේ පාලක පක්ෂය වන රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ සභිකයන්ගෙන් සභාව පිරී ඉතිරී ගිය අතර, බොහෝ දෙනෙකු නොසිතූ ආකාරයෙන් ජනාධිපතිවරයා පිළිගැනීම වඩාත් උණුසුම් ආකාරයෙන් සිදුවිය.

1_Trump State of Union 3



Recommended Articles