ගෝලීය උෂ්ණත්වය වැඩිවීම මන්දගාමී වෙලා නෑ


මෑත කාලීනව ගෝලීය උෂ්ණත්වය මන්දගාමී වී ඇතැයි යන අදහස පිළිබඳ සැකයක් ඇති වී තිබෙන බව ඇමෙරිකානු පර්යේෂකයන් පිරිසක් පවසති.

ඇමෙරිකානු රජයේ රසායනාගාරය පෙන්වා දෙන්නේ ගෝලීය උෂ්ණත්වය වැඩිවීම මන්දගාමී වී ඇතැයි පැවසීම වැරදි දත්ත මත ඇති වූ මායාවක් බවයි.

පසුගිය වසර 15ක කාලය තුළ උෂ්ණත්ව අනුපාත පසුගිය දශකය හා සැසඳීමේදී පැහැදිලි වෙනසක් පෙන්වන බව එම පර්යේෂකයන් පවසයි.



Recommended Articles