කැටලෝනියා පිළිනොගන්නා බව ස්පාඤ්ඤ රජය පවසයි


ස්පාඤ්ඤ රජය අවධාරණය කරන්නේ කැටලෝනියා නායකයා විසින් ලබන සතියේ කැටලෝනියා ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශය පත්කරන බවට කරන අවමන් සහගත ප්‍රකාශය සම්පූර්ණයෙන්ම බැහැර කරන බවයි.

ඒ අනුව, ඔහු වහාම නීතිමය මාර්ගයට පැමිණිය යුතු බවත්, ස්පාඤ්ඤ රජු විවේචනය කිරීම තුළ ඔහු යථාර්ථයෙන් බොහෝ දුර පසුවන්නෙකු බවත් රජයේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

පසුගිය අඟහරුවාදා 6 වැනි ෆිලිපේ රජු රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පවසා සිටියේ කැටලෝනියා ජනමත විචාරණය නීතිවිරෝධී සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී එකක් බවයි.

1_Catalan 02 03 04 05 06



Recommended Articles