උපන්දිනේට අයිස්ක්‍රීම් දන්සලක් දුන් 72 හැවිරිදි ජිමී මාමා


සාමාන්‍යයෙන් යමෙකුගේ උපන්දිනයේදී අපට අසන්නට දකින්නට ලැබෙන්නේ ඔහු හෝ ඇය වෙනුවෙන් අනෙකුත් අය තෑගිභෝග ලබාදෙන්නකි.

නමුත්, සිංගප්පූරුවේදී හමුවූ මේ අපූරු අයිස්කීම් වෙළෙන්ඳා හෙවත් ජිමී ඊට හාත්පසින්ම වෙනස් චරිතයකි.

ඔහු පසුගියදාට යෙදී තිබූ තම 72 උපන්දිනය වෙනුවෙන් ඔහු අයිස්ක්‍රීම් 1000ක දන්සැලක් ලබාදී තිබුණි.

මේ ආකාරයේ දන්දීම් ඇතැම් රටවල විරල සිදුවීමක් වුවත්, ආසියානු සම්භවයක් ඇති ජිමී හදවතින්ම තම උපන්දින තෑගි අන්අයට බෙදා දෙනු ලැබීය.

පසුගිය වසර 15ක කාලය පුරා ඔහු මේ ආකාරයේ උපන්දින දන්සැල් ලබාදී තිබේ.

1_Jimmy 2 3 4



Recommended Articles