ඊශ්‍රායල් ප්‍රහාරක යානයක් සිරියාවේදී ප්‍රහාරයට ලක්වේ


ඊශ්‍රායලයට අයත් ඒෆ්-16 වර්ගයේ ප්‍රහාරක යානයක් සිරියානු ගුවන් යානා නාශක ප්‍රහාරයකට ලක්වීමෙන් කඩා වැටී තිබේ.

ඊශ්‍රායල් යානය සිරියාවේ ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටියදී මෙම ගුවන් යානා නාශක ප්‍රහාරයට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම අනතුරට පෙර යානයේ නියමුවන් දෙදෙනා නිරුපද්‍රිතව යානයෙන් පැරෂුට් ආධාරයෙන් ඉවත්වී ඇත.

මෙය ඊශ්‍රායල් යානයක් සිරියානු ගැටුම් අතරතුර අනතුරට පත්වූ ප්‍රථම අවස්ථාව ලෙස සැලකෙයි.

1_Syrian



Recommended Articles