ඊශ්‍රායල් ප්‍රති-මිසයිලයකින් සිරියානු මිසයිලය බිම හෙළයි


ඊශ්‍රායලය සතු වඩාත් නවීතනම ප්‍රති-මිසයිලයක් යොදාගෙන ප්‍රථම වරට සිරියානු බැලස්ටික් මිසයිලයක් බිම හෙලූ බව ඊශ්‍රායලය පවසයි.

භූමියේ සිට ගුවනට විදින මිසයිල හෙවත් සෑම් මිසයිලයක් යොදාගන්නා මෙකී ප්‍රති-මිසයිල නාශක පද්ධතිය යොදාගෙන දිගුදුර විහිදුම් බැලස්ටික් මිසයිලයක් වුවද නවතාලීමේ හැකියාවක් පවතින බව කියයි.

එහිදී, සිරියානු මිසයිල මේ ආකාරයෙන් තම කලාපයට ඉහළින් ගමන් කිරීම කලාතුරකින් සිදුවන බවද ඊශ්‍රායලය වැඩිදුරටත් පවසයි.



Recommended Articles