ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසෙලම නොවෙයි - තුර්කිය


ඊශ්‍රායලයේ අගනගරය ලෙස ජෙරුසෙලම පිළිගැනීමට ඇමෙරිකාව කටයුතු කළහොත් ඔවුන් සමග පවතින සියලු සබඳතා අත්හැරිමට ෂූදානම් බව තුර්කි ජනපති කියයි.

රෙසෙප් තයේප් එර්ඩෝගාන් පවසා සිටියේ ඒ ආකාරයේ නිගමනයකට පැමිණියහොත් ජෙරුසෙලම මුස්ලිම්වරුන්ට අහිමි වී යන බවයි.

කෙසේ වෙතත්, අඟහරුවාදා දිනයේදී නිරිතදිග නායකයන් මුණ ගැසුණු තුර්ජකි නාධිපතිවරයා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබුණත්, මේ වනවිටත් මෙම තත්ත්වය තුළ ගැටුමකට අරඅඳින බව විදෙස් වාර්තා පවසයි.

1_Jeru



Recommended Articles