ඇෆ්ගන් අන්තවාදීන්ද ISIS හා එක්වන හැඩක්


ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක තලේබාන් සංවිධානය හා සම්බන්ධ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් ISIS ඉස්ලාමීය අන්තවාදීන් සමග එක්ව ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැදීමට සූදානම් බව පැවසෙයි.

2014 වසරේදී නේටෝ හමුදා ඉවත්වීමෙන් පසුව වුවද තම සටන්කාමීන් ඇෆ්ගන් හමුදාවට එරෙහිව සටන් වදින බව ඔවුන්ගේ අණදෙන නායකයා පවසයි.

මිරිවායිස් නමැති ඔහු පවසා සිටින්නේ ISIS ඉස්ලාමීය අන්තවාදීන් සැබෑ ඉස්ලාමීය රාජ්‍යයක් බිහිකිරීම වෙනුවෙන් සටන් වදින්නේ නම් ඔවුන් නිසැකවම ඔවුන්ට සහාය දක්වන බවයි.



Recommended Articles