ඇමෙරිකානු හමුදා වාහන පසුගිය කාලය පුරාවට ජපානයේ ඔකිනාවා දූපතේදී අනතුරට පත්වීම සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය ජපාන රජයෙන් සමාව ගෙන තිබේ.
මෙම සිදුවීම් අතර ඇමෙරිකානු හමුදා හෙල්කොප්ටර් යානා ද්විත්වයක් අවස්ථා දෙකකදී හදිසි ගොඩබෑම්වලට ලක්ව ඇත්තේද අවිනිශ්චිතතාවක් පෙරදැරිවය.
පසුගිය ජනවාරි මාසයේ සිට මෙම ඔකිනාවා දූපතේ එදාමෙදා තුර රැඳී සිටි වැඩිම ඇමෙරිකානු හමුදා භට පිරිස රැඳී සිටින සඳහන් වෙයි.
ඇමෙරිකානු වාහනවලට සිදුවූ අනතුරු මෙන්ම, අපරාධ හමුවේ ගෙවිගිය වසර කිහිපය පුරාවට එරට ස්වදේශිකයන්ගෙන් ඇමෙරිකානුවන් ඔකිනාවා හි රැඳී සිටීම ගැන බලවත් විරෝධයක් එල්ල වී තිබුණි.