Battle Zone CSN නාලිකාවෙන්


ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ප්‍රේක්ෂකයන්ට නැවුම් රියලටි අත්දැකීමක් ළඟාකරවීමට CSN නාලිකාව සූදානමින් සිටියි. 'සංග්‍රාම අඩවිය' හෙවත් 'Battle Zone'ලෙස නම්කර ඇති මෙම වැඩසටහන අගෝස්තු මස 30 වැනිදා සිට සෑම සෙනසුරාදාවකම රාත්‍රී 9.30 ට විකාශය කෙරෙයි.

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පී ශිල්පිනියන්, ගායකයින් මෙන්ම  ක්‍රීඩිකයින් ද ඇතුළත් වන මෙම Battle Zone මෙහෙයුමට සේමිණී ඉද්දමල්ගොඩ, මේනක රාජපක්ෂ, උමයංගනා වික්‍රමසිංහ, නෙහාරා පීරිස්, නිනෝ අරලිය, දර්ශන් ධර්මරාජ්, නිරෝෂන් විජේසිංහ, මේනකා මධුවන්ති, ගයන්ත විජේරත්න, රිතූ ආකර්ෂා, සුදර්ශන බණ්ඩාර, ලෝචනා ඉමාෂි, කිෂානි අලංකි, වෙඩී විද්‍යාලංකාර, ධාවන ශූර ඩිලන්ත මාලගමුව සහ ලක් රූ රැජින ඉරේෂා අසංකි යන 16 දෙනා සහභාගී වෙති.

මේ  පිළිබඳව වැඩි විස්තර හෙට (18දා) අද පුවත්පතින් බලාපොරොත්තුවන්න.

 ඡායාරූප - ඉසුරු පෙරේරා

  



Recommended Articles