පත්තිනි චිත්‍රපටයේ මංගල දැක්ම


මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද , ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මිය විසින් අධ්‍යක්ෂණය කළ පත්තිනි චිත්‍රපටයේ මංගල දැක්ම ඊයේ (05)  වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී පැවැත්විණි. පහත දැක්වෙන්නේ එහි විශේ්ෂ අවස්ථා කිහිපයකි.

 

 

 

 

ඡායාරූප - ඉසුරු පෙරේරා

 

 

 

 



Recommended Articles