සුනිල් හෙට්ටිආරච්චි සමුගනියි


දශක ගණනාවක් පුරා රංගනයේ යෙදී සිටිමින් මෙරට ප්‍රේක්ෂකයන් සිනහවෙන් පිරවූ සුපිරි රංගන ශිල්පියෙකු වන සුනිල් හෙට්ටිආච්චි මහතා දිවියෙන් සමුගෙන තිබේ. කලක් රෝගාතුරව සිටි සුනිල් හෙට්ටිආච්චි මහතා අද (03දා) දිවියෙන් සමුගත් අතර ඔහු මිය යන විට 78 වැනි වියේ පසුවිය. 



Recommended Articles