සුනිල් ශාන්තයන්ගේ ජන්ම ශත සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්


හෙළ ගීයේ මුදුන් මල්කඩ ලෙසින් රසික ප්‍රසාදයට පාත්‍ර වූ සංගීතවේදි සුනිල් ශාන්තයන්ගේ ජන්ම ශත සංවත්සර උළෙල ඊයේ (18දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එම අවස්ථාවට සහභාගී විය. මැති ඇමතිවරු, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 


Recommended Articles