ස්වර්ණ පුස්තක සම්මානය අහම්බකාරකට


2016 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය ලියනගේ අමරකීර්ති විසින් රචිත අහම්බකාරක කෘතිය ට හිමිවිය. ඒ මීට සුළුමොහොතකට පෙර කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති 2016 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උ‍ළෙලේදීය.

 



Recommended Articles