සල්මාන්ගේ සිර දඬුවම අත්හිටවයි


සාපරාධි මනුෂ්‍ය ඝාතකයක් කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ඉන්දීය සුපිරි නළු සල්මාන් ඛාන්ට පැනවූ වසර පහක සිර දඬුවම තාවකාලිකව අත්හිටවා තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අදාළ සිර දඬුවමට එරෙහිව සල්මන් ඛාන් මුම්බායි මහාධිකරණයේ අපෑලක් ගොනු කිරීම හේතුවෙනි.

අපෑල ඉදිරත් කිරීමෙන් අනතුරුව ඔහුට ඇප ලබාගැනීමේ අවස්ථාවද හිමිවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව ඔහුට බන්ධනාගාර ගතවීමටද අවස්ථාව හිමිනොවේ. 



Recommended Articles