ශකීරාගෙන් ෆේස්බුක් ලෝක වාර්තාවක්


සිය ෆේස්බුක් ගිණුමට මිලියන 100 ඉක්මවා Like ප්‍රමාණයක් ලබාගත් පළමු පුද්ගලයා බවට කොළොම්බියානු පොප් ගායිකා ශකීරා පත්ව තිබෙන බව පීපල්ස් සඟරාව පවසයි.

එසේම එවැනි වාර්තාවක් පෙන්වු ලොව පළමු කලාකරුවා වන්නේද ශකීරායි. 

අැයගේ මෙම වාර්තාවට ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බරග්ද සුබ පැතුම් එක්කර තිබේ. ශකීරාගේ ෆේස්බුක් ගිණුමට පුද්ගලයින් 100, 392, 593ක් සිය කැමැත්ත ප්‍රකාශකර තිබේ.

ශකීරගේ ෆේස්බුක් ගිණුමට https://www.facebook.com/shakira

 

 

 



Recommended Articles