විස්මිත නිර්මාණයක් ගැන කතාවක්


ලොව ශ්‍රේෂ්ඨතම කලා නිර්මාණයක් ලෙස හඳුන්වන කඩදාසි කලාව නොහොත් කඩදාසි කැටයම්වලට හිමි වන්නේ මූලික ස්ථානයකි. මෙවැනි නිර්මාණ සඳහා බොහෝ සේ දක්ෂතා පිළිඹිබු කරන්නේ කැටයම් නිර්මාණ ශිල්පීන්ය. ඉන්දියාන ජාතිකයෙකු වන Parth Kothekar කඩදාසි කැටයම් නිර්මාණ සඳහා සම්මාන විශාල ප්‍රමාණයක් හිමිකරගත් කැටයම් ශිල්පියෙකු ලෙසද හඳුන්වයි. ඔහු සිය නිර්මාණ සඳහා රන් පදක්කම් හිමිලාභියකි. ඉන්දියාවේ උපන් ඔහුගේ කැටයම් නිර්මාණ සඳහා වූ දක්ෂතා සිය නිර්මාණ තුළින් ඉතා මනාව කැපී පෙනෙනු ඇත. ඔහුට ලබා දෙනු ලබන ඕනෑම කඩදාසියක් නොසිතනා ආකාරයේ නිර්මාණයක් බවට පත්වනවා නොඅනුමානය.

ද ඔහුගේ අධ්‍යාපනයෙන් පසුව ඔහු කලා පාසලක් සඳහා සම්බන්ධය විය. එහිදී ඔහු කඩදාසි කැටයම් කලාව සම්බන්ධයෙන් අවුරුදු 05ක කාලයක් පාඨමාලාවක් හදාරා එහිද විශිෂ්ටතා සම්මාන සමග තම පාඨමාලාව අවසන් කළේය.ඔහු තම නිර්මාණ හැකියාව ඉහළ වටිනාකමක් ලබා දීමට ඒ සඳහා ප්‍රදර්ශන ස්ථානයක් පවත්වාගෙන යනු ලබයි. එහිදී ඕනෑම කෙනෙකු හට ඔහුගේ මෙම නිර්මාණයන් මිලදී ගැනීමට හැකියාව තිබේ. ඔහු වෙනත් රැකියාවක් යෙදෙමින් මෙවැනි නිර්මාණ කර ප්‍රසිද්ධ කරනු ලබන්නේ ඔහුගේ ආත්මතෘප්තිය වෙනුවෙන් බව සඳහන් වෙයි. කෙසේ නමුත් සහජ දක්ෂතා ඇති අයට ඉදිරියට පැමිණීමට අවස්ථාව ලබාදීම කළ යුතු බවට කියන පණිවුඩය ඔහු විසින් සමාජ වෙබ් ජාලාවල ව්‍යාප්ත කරන උණුසුම් පුවතක් ලෙසද අපට හැඳින්විය හැක.

1 138-680x481 313-680x481 412-680x481 711-680x962 1213-680x567 11866326_10204878102377105_2285739924048220516_n facebook1-680x850 facebook-copy1-680x850 i-decided-to-make-paper-cut-art-my-profession-3__880 i-decided-to-make-paper-cut-art-my-profession-4__880 i-decided-to-make-paper-cut-art-my-profession-5__880 i-decided-to-make-paper-cut-art-my-profession-6__880 i-decided-to-make-paper-cut-art-my-profession-10__880 i-decided-to-make-paper-cut-art-my-profession-12__880

i-decided-to-make-paper-cut-art-my-profession-13__880 i-decided-to-make-paper-cut-art-my-profession-14__880 i-decided-to-make-paper-cut-art-my-profession-15__880 i-decided-to-make-paper-cut-art-my-profession-17__880 i-decided-to-make-paper-cut-art-my-profession-21__880

 

 



Recommended Articles