වනජීවී ඡායාරූප ප්‍රදර්ශනය කොළඹදී


ශ්‍රී ලංකා වනජීවී භාරයේ ඡායාරූප සංගම මගින් පළමුවරට සංවිධානය කරන වනජීවී ඡායාරූප ප්‍රදර්ශනය අදද (07දා) කොළඹ ලයනල් වෙන්ඩ්ට්හිදී පැවැත්වේ. පෙරේදා (05දා) අවසන්වූ මෙම ප්‍රදර්ශනයේ අවසන් දිනය අද වෙයි.

‘වනජීවීන් යනු ජාතියේ ජීවනාලියයි’ යන මාතෘකාව යටතේ ප්‍රදර්ශනය පැවැත්වෙන අතර එයට පාසල් හා විවෘත ලෙස අංශ දෙකකින් ඡායාරූප ඉදිරිපත් කර තිබේ. ප්‍රදර්ශනය සඳහා ඡායාරූප 156ක් ඉදිරිපත් කර තිබේ.

දර්ශාන් බෙංජමින් ජූලියන්

14195480_1222176394488793_1236439319701741410_o-copy DBJ_6863 DBJ_6919 DBJ_6930 DBJ_6972 DBJ_7013 DBJ_7105 DBJ_7153rangebandara Open-1st

Open-2nd Open-3rd

School-1st School-2nd School-3rd

 


Recommended Articles