රොෂාන්ගේ පූජනීයයි ආදරේ ප්‍රසංගය දා


මෙරට ප්‍රමුඛතම සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ නායක ජනප්‍රිය ගායන ශිල්පී රොෂාන් ප්‍රනාන්දු සිය ගායන දිවියට වසර 15 සපිරීම නිමිත්තෙන් පවත්වනු ලැබූ 'පූජනීයයි ආදරේ' ප්‍රසංගය පසුගියදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අතිවිශාල ජන සහභාගිත්වයකින් යුතුව පවත්වනු ලැබීය.

ප්‍රාසාංගික බව  මැනවින් ප්‍රකට කරමින් පැවති 'පූජනීයයි ආදරේ' ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වූ අතර රොෂාන්ගේ රසික රසිකාවියන් අතිවිශාල පිරිසක් ප්‍රසංගය නැරඹීම සඳහා නෙළුම් පොකුණ රඟහලට පැමිණ සිටියහ. මේ ප්‍රසංගයේ සුවිශේෂී දසුන් කිහිපයකි.

ඡයාරූප - අසිත SKY

8S8A6846 8S8A7199 8S8A7213 8S8A7389 8S8A7420 8S8A7428 8S8A7461 8S8A7796 8S8A7855 8S8A7870 8S8A7879 8S8A8154 8S8A8183 8S8A8271 8S8A8319 8S8A8335



Recommended Articles