රෙබෙකාගේ අවසන් කටයුතු හෙට බොරුල්ලේදී


පිලිකා රෝගය නිසාවෙන් අද (13දා) උදෑසන දිවියෙන් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී මහත්මියගේ අවසන් කටයුතු හෙට සවස 4.00ට බොරුල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබේ.

ඇයගේ දේහය අද සවස 3.30සිට  බොරුල්ල ජයරත්න මල්ශාලාවේ තැනපත් කර තැබෙන අතර හෙට (14දා) උදෑසන 10.00 ට පමණ දේහය මහජන ගෞරවය සඳහා ජාතික කලාභවන වෙත ගෙන යාමට නියමිතව ඇත. 



Recommended Articles