රාජ්‍ය ඡායාරූප සම්මාන උලෙළ


රාජ්‍ය ඡායාරූප සම්මාන උලෙළ 2016 විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා බත්තරමුල්ල 'අපේ ගම' පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී ඡායාරූප තරගය අංශ 05ක් යටතේ පැවැත්වූ අතර ජයග්‍රාහකයන්ට කුසලාන හා සහතිකපත් පිරිනැමීමද සිදුකෙරිණි.

ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී එල්.එච්.ආර්.විජේතුංග මහතා මෙහිදී ගෞරවයට පාත්‍ර විය. ජයග්‍රාහක ඡායාරූප හා තවත් තෝරාගත් ඡායාරූප කිහිපයක් දින 02 ක් පුරා අපේගම පරිශ්‍ර‘යේදී ප්‍රදර්ශනය කෙරිණි.

මෙම අවස්ථාවට ඡායාරූප විනිශ්චය මණ්ඩලයේ සහ රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලයේ සභාපති හෙන්රි රාජකරුණා මහතා ඇතුළු ඡායාරූප ශිල්පීන්, ඡායාරූප උපකරණ ගෙන්වනු ලබන ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ජීවන රටා හා සංස්කෘතික අවස්ථා

1. සුරේෂ් වීරසිංහ

2. මොහාන් ගුරුසිංහ

3. අශේන් මිලින්ද

ස්වභාවික වනජීවි හා භූමි දර්ශන

1. ජනක බණ්ඩාර

2.  කාංචනා දසනායක

3. ඉසුරු රණසිංහ

ජනමාධ්‍ය, ප්‍රවෘත්ති හා ක්‍රීඩා

1. නලින් හේවාපතිරණ

2. කරුනානිධි සයිශංකර්

3. ක්ලිෆර්ඩ් ජේම්ස්

මංගල අවස්ථා

1. කසුන් ධර්මසේන

2. සමන් ප්‍රනාන්දු

3. සුපුනි ප්‍රතිභා

විවෘත අංශය

1. රවීන්ද්‍ර රණසිංහ

2. රුක්මල් පෙරේරා

3.ඉඳුනිල් මුණසිංහ

AID_6103 AID_6111 AID_6116 AID_6118 AID_6120

AID_6127 AID_6135 AID_6138 AID_6140 AID_6144 AID_6147 AID_6148 AID_6150 AID_6153 AID_6166

AID_6167

AID_6168 AID_6172 AID_6174 AID_6176 AID_6183 AID_6185 AID_6188 AID_6192 AID_6207 AID_6211 AID_6213 AID_6216 AID_6218 AID_6221 AID_6225 AID_6229 AID_6232 AID_6235 AID_6241 AID_6245 AID_6251 AID_6254 AID_6259 AID_6264 AID_6267

 

 



Recommended Articles