රයිගම් ටෙලීස්-විශිෂ්ටතම නළුවා ජැක්සන් විශිෂ්ටතම නිළිය නිලුක්ෂි


"රයිගම් ටෙලීස් 2014"ටෙලි සම්මාන උලෙළ ඊයේ (06) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.  මෙහිදී වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ලෙස ජැක්සන් ඇන්තනී ද වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස නිලුක්ෂි ප්‍රනාන්දු ද වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ලෙස අප්පච්චී ටෙලි නාට්‍ය ද සම්මාන ලැබීය.

මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙළ වෙනුවෙන් ටෙලි නාට්‍ය 60 ක් සහ විවිධ වැඩසටහන් 588 ක් ඉදිරිපත් වී තිබිණ.

ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු



Recommended Articles