රයිගම් ටෙලීස් සම්මාන උලෙළ


රයිගම් ටෙලීස් 2015 සම්මාන උලෙළ පසුගියදා (03දා) කොළඹ 02, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.

එහිදී වසරේ විශිෂ්ටතම නළුවා හා නිළිය ලෙස රොෂාන් රවීන්ද්‍ර හා මේනකා පිරීස්ද,ජනප්‍රිය නළුවා සහ නිළිය ලෙස සාරංග දිසාසේකර සහ ශලනි තාරකාද සම්මාන දිනාගත්හ. වසරේ නැගී එන නළු නිළි යුවළ ලෙස රුවන් පෙරේරා හා මාධවී වත්සලා සම්මාන දිනාගත්හ.

රූපවාහිනී මාධ්‍ය සඳහා අද්විතීය මෙහෙවරක් ඉටුකළ ජ්‍යෙෂ්ඨයන් වෙතප්‍රණාම සම්මානයක් ලෙස ජීවිතයේ එක් වරක් පමණක් පිදෙනප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මාන ප්‍රවීණරංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රවීණ නිවේදක අරුන් ඩයස් බණ්ඩාරනායක සහ රූපවාහිනිය යොවුන් පරපුරට සමීප කළ පියදාස රත්නසිංහ යන මහත්වරුන්ට හිමි විය.

සටහන/ඡායාරූප - ඉසුරු පෙරේරා

AID_0001 AID_0007 AID_0010 AID_0016 AID_0017 AID_0028 AID_0035 AID_0036 AID_0041 AID_0055 AID_9830 AID_9840 AID_9844 AID_9847 AID_9850 AID_9853 AID_9855 AID_9863 AID_9866 AID_9875 AID_9877 AID_9885 AID_9888 AID_9893 AID_9899 AID_9904 AID_9905 AID_9908 AID_9912 AID_9916 AID_9919 AID_9922 AID_9925 AID_9936 AID_9943 AID_9944 AID_9949 AID_9955 AID_9960 AID_9967 AID_9971 AID_9976 AID_9983

 

 

සටහන/ඡායාරූප - ඉසුරු පෙරේරා

 

 

 



Recommended Articles