සාර්ක් අන්තර් ජාතික සිනමා උලෙළේ 2015 වසරේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනූ මෝටර් බයිසිකල් චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා කොළඹ රීගල් සිනාමා ශාලාවේදී පැවැත්විය.
මෝටර් බයිසිකල් සිනමා පටය ශමීර රංගන නාඔටුන්නගේ අධ්‍යක්ෂණයෙන් හා සුරංග ජයසුරියගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ අතර, ඒ අවස්ථාවට චිත්‍රපටයේ නළුනිලියන් හා කාර්මික ශිල්පීන් රැසක් සහභාගි වූහ.