මර්සිට නාට්‍ය කීර්ති ශ්‍රී සම්මානය


වියෝ වු මර්සි එදිරිසිංහ කලා ශිල්පිණිය වෙනුවෙන් නාට්‍ය කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමීමට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය කටයුතු කළේය. මර්සි එදිරිසිංහ මහත්මිය වෙනුවෙන් එම සම්මානය ඇයගේ සහෝදරියක විසින් භාර ගනු ලැබීය. 

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (21 දා) පැවති 42 රාජ්‍ය නාට්‍ය උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින‍් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා මෙම සම්මානය මර්සි එදිරිසංහ මහත්මිය වෙනුවෙන් පිරිනැමීය.



Recommended Articles