බොලිවුඩයේ උසම නිළිය ගැන විභායකදී අහලා


ඉන්දියාවේ, කේරල ප්‍රාන්තයේ පැවැති කාර්ය මණ්ඩල තේරීම් කාරක සභාවේ (Staff Selection Commission) පැවැති විභාග පරීක්ෂණයකදී ලබා දුන් විභාග ප්‍රශ්න පත්‍රයේ අසා ඇති එක් ප්‍රශ්නයක් නිසා රජයේ සේවකයින් මෙන්ම මහජනතාවගේද විරෝධය පළවී ඇත. එම ප්‍රශ්නය වන්නේ 'උසින් වැඩි නිළිය කවුද?' යන්නයි. ඒ සඳහාද උත්තර වශයෙන් (a) හි්‍යුමා කුරේෂි (b) කත්රිනා කායිෆ් (c) දීපිකා පදුකෝන් (d) ප්‍රිටි සින්ටා යනුවෙන්ද පිළිතුරු 4ක්ද ලබා දී ඇත.

 මේ සම්බන්ධයෙන් ඉන්දියානු මාධ්‍ය අදහස් දක්වන්නේ මෙම ප්‍රශ්න පත්‍රය විදේශීය විශේෂඥයන් කණ්ඩායමක් විසින් සකස් කරනු ලැබූවක් බවය.



Recommended Articles