සිරස සුපර් ස්ටාර් සීසන් 7 හි අවසන් මහා තරගයේ ජයග්‍රාහී කිරුළ දරන්නට සමත්වුණේ කැලණිය ප්‍ර‘දේශයේ තරග වැදුණු පියත් රාජපක්ෂ විසිනි. පෙරේදා (09දා) සිරස ආයතනයේ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී මෙහි අවසන් මහා තරගය පැවති අතර, නෙල්කා තිලිණි, භාෂි මධුභාෂිණී සහ නිලාන් හෙට්ටිආරච්චි මෙහිදී තරග වැදිණ.
පියත් රාජපක්ෂ සිරස සුපර් ස්ටාර් වෙයි
Recommended Articles