ප්‍රවීන සංගීතඥ නිමල් මෙන්ඩිස් දැයෙන් සමුගනියි


චිත්‍රපට රැසකට සංගීතය නිර්මාණය කළ මෙරට සංගීතයේ නව වෙනස්කම් රැසකට දායක වූ ප්‍රවීන සංගීතඥයෙකු වූ නිමල් මෙන්ඩිස් මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්තවීය. නිම්හිම් සෙව්වා මා සසරේ, ගඟ අද්දර ආදී ගීත ඒ අතරින් කිහිපයකි.

අභාවය පිළිබද වැඩිදුර තොරතුරු පසුව දැනුම් දෙනු ලැබේ. 



Recommended Articles