දෙරණ සන්සිල්ක් සම්මාන රාත්‍රිය


දෙරණ සන්සිල්ක් සිනාමා රාත්‍රිය තෙවැනි වරටත් පසුගියදා (13දා) නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. මෙහිදී කාණ්ඩ තුනක් යටතේ සම්මාන ප්‍රදානය කළ අතර කලාකරුවන් 26ක් ඇගයීමට ලක්විය.

හොඳම සිනමාපටය - තන්හා රති රගා (නිලේන්ද්‍ර දේශප්‍රිය)

හොඳහ අධ්‍යක්ෂණය - පරාක්‍රම ජයසිංහ (කේ. සෙරා)

හොඳම තිර රචනය - තන්හා රතී රගා (කුමාර තිරිමාදුර/සරත් කොතලාවල)

හොඳම නළුවා - සරත් කොතලාවල - තන්හා රතී රගා

හොඳම නිළිය - මිෂෙල් හර්ෆට් (කේ. සේරා)

හොඳම සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ (තන්හා රතී රගා)

හොඳම සිනමා ඡායාරූපකරණය - ධනුෂ්ක ගුණතිලක (තන්හා රතී රගා)

වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය - සිරි දළදාගමනය (සනත් අබේසේකර)

හොඳ සහාය නිළිය - සුලෝචනා වීරසිංහ (තන්හා රතී රගා)

හොඳම සහාය නලුවා - හාන්ස් විලිමොරියා (කේ. සේරා)

යාව ජීව ගෞරව සම්මානය - වසන්ත ඔබේසේකර

ඡායාරූප ඉසුරු පෙරේරා

 



Recommended Articles