දීපිකා - රන්වීර් ශ්‍රී ලංකාවේ


(PICTURES) සිය හොඳම මිතුරියකගේ විවාහ උත්සවයකට එක්වීම සඳහා ඉන්දීය සුපිරි නිළි දීපිකා පදුකෝන් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ ඇයගේ පෙම්වතා වන රන්වීර් සිංද සමගිනි. මෙම විවාහ උත්සවයේ නිල ඡායාරූප තවමත් ප්‍රසිද්ධියට පත්ව නොතිබුණත් සමාජ මාධ්‍ය හරහා එහි ඡායාරූප කිහිපයක් දක්නට ලැබෙනවා. රන්වීර් හා දිපිකා එක්ව මෙම විවාහ උත්සවය අලංකාර කළ බවත් ඔවුහු හින්දි ගීතයන්ට නර්තනයෙන්ද දායක වී තිබෙන බවත් වාර්තා වෙනවා.

1 2 3 4 6 7 8 9 10



Recommended Articles