දීපිකා පදුකෝන්ට පිළිතුරක්


කාන්තා නිදහස වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කෙරුණු My Choice වීඩියෝපටය පිළිබඳව ඉන්දියාව තුළ දැඩි කතාබහක් නිර්මාණය විය. ඒ සඳහා ඉන්දීය සුපිරි නිලි දීපිකා පදුකෝන්ද රංගනයෙන් දායක වී තිබුණි.

දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වූ වීඩියෝව කාන්තාවකට කැමති දෙයක් කළ හැකි බව සඳහන් වූ අතර පිරිමින් වෙනුවෙන් නිශ්පාදනය කළ වීඩියෝවෙද සඳහන් වෙන්නේ තමන්ට ඕනෑම දෙයක් තම තේරිම බවයි.  

පසුගිය පළමුවැනිදා  Youtube ජාලය වෙත මුදා හළ වීඩියෝව මේ වන විට ලක්ෂ 6කට අධික පිරිසකගේ ප්‍රතිචාරයට ලක්ව තිබේ.  



Recommended Articles