දීපාල් සිල්වා මහතාගේ අවසන් කටයුතු හෙට


අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන ශිල්පි දිපාල් සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (15දා) සවස 3.00 පෙතියගොඩ බියගම පාරේ පිලපිටිය කනත්තේදී සිදුකිරීමට නියමිතය. ඔහුගේ දෙහය මහජන ගෞරවය සඳහා 286/4 මාකොළපාර කිරිබත්ගොඩ යන ලිපියනයේ තැන්පත් කර තිබේ.



Recommended Articles