දැවෙන විහඟුන් චිත්‍රපටයට සම්මානයක්


චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්ප කුමාරගේ 'දැවෙන විහඟුන්' (Burning Birds) චිත්‍රපටය පසුගිය 26 වැනිදා පැවැති 17 වැනි ටෝකියෝ ෆිල්ම්එක්ස් අන්තර්ජාතික සිනමා උලෙළේදී සම්මානයට පාත්‍රවිය. එහිදී ජූරියේ විශේෂ සම්මානය සහ ඇමරිකානු ඩොලර් 5,000ක මුදල් ත්‍යාගයක්ද හිමිවිය. මෙහිදී ගෝන්ප්‍රි සම්මානය ( Grand Prize), Life After Life (චීනය) විත්‍රපටය දිනාගත් අතර, ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 10,000 ක් හිමිවිය. එහිදී  'Ther World of Us' (දකුණු කොරියාව)  චිත්‍රපටය ජූරියේ සඳහන (Jury Mention) හා ප්‍රේක්ෂක සම්මානය දිනාගත්තේය.

15156879_10154190538642689_6511990339075157198_o 15194354_10154190539422689_9222911955163093582_o 15235752_10154190538597689_1441837682178783588_o

 



Recommended Articles