තිස්ස අත්තනායකගේ බෑණාවරුන්ගේ සංගමය


හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා සිරගත වූ අවස්ථාවේ මාධ්‍යය හමුවේ අදහස් දැක්වූ ඔහුගේ සුරූපී දියණිය දුල්මිණි අත්තනායක මේ වනවිට අපේ රටේ තරුණයන්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගෙන හමාරය. පෙරේදා ෆේස්බූක් සමාජ ජාලයේ අලුත් පිටුවක් ආරම්භ වූ අතර එය නම් වී තිබුණේ තිස්ස අත්තනායකගේ බෑණාවරුන්ගේ සංගමය ලෙසිනි.

මෙම පිටුව ආරම්භ වී පැය72 ක් තුළ එයට like 14500කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබීමෙන්ම  දුල්මිනි ලබා ඇති ප්‍රසිද්ධිය පැහැදිලි විය. මෙහි දැක්වෙන්නේ ඇය වෙනුවෙන් නිර්මාණය වූ සුන්දර අදහස් ගොන්නකි. මේ සමගම තිස්ස අත්තනායක මහතාද ෆේස් බුක් භාවිතා කරන්නන් අතර විශාල ජනප්‍රියත්වයක් ලබා ගෙන තිබේ.

මේ එහි පළවූ ඡායාරූප එකතුවකි



Recommended Articles