ජනතා සෝසුසුම් මැද මර්සි දැයෙන් සමුගනී


ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ මර්සි එදිරිසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19දා) සන්ධ්‍යාවේ අඹේපුස්ස මාහේන කතෝලික සුසාන භූමියේදී  අතිවිශාල ජනකායකගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි.

මීරිගම කාන්ති/ජයරත්න විල්ලර



Recommended Articles