කොස්තා මහතාට ජනපතිගේ ගෞරවය


අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22දා) පෙරවරුවේ අවසන් ගෞරව දැක්වීය. කොළඹ ජයරත්න මල්ශාලාවේ ඔහුගේ දේහය තැන්පත් කර තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (23දා) බොරැල්ල කනත්තේදී සිදුකිරිමට නියමිතය.



Recommended Articles