ඇමෙරිකානු ජනපතිට විරෝධය දැක්වූ ලේඩි ගාගා


ඇමෙරිකානු නව ජනපති වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පත්කර ගැනීමට බහුතරයක් වූ ඇමෙරිකානුවන් කටයුතු කරනු ලැබීය. ඡන්දය ප්‍රකාශ කිරීම ඇමෙරිකානු වේලාවෙන් ඊයේ (08දා) පෙවරුවේ ආරම්භවිය. ඇමෙරිකානු වේලාවෙන් අද (09දා)  අලුයම 2.30 පමණ වන විට ජනපතිවරණයේ නිල ප්‍රථිඵල ප්‍රකාශයට පත්වූ අතර එයින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේය.

ට්‍රම්ගේ ප්‍රතිවාදී අපෙක්ෂිකාව වූයෙන් ඇමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම්වරියක වූ හිලරි ක්ලින්ටන්ය. ඇමෙරිකානු සුපිරි ගායිකා ලේඩ් ගාගා හිලරිගේ ආධාරකරුවෙකු විය. ජනපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ වෙමින් තිබියදී සනීපාරක්ෂක ට්‍රක් රථයක නැගුණු ලේඩි ගාගා සුපක්‍රට ට්‍රම්ප් කුළුණ ඉදිරියට පැමිණ විරෝධතාවක  නිරතවිය. කෙසේ නමුත් අවසන් වශයෙන් ගාගා ආධාර කළ හිලරි පරාජයට පත්වූ අතර ඇය විරෝධය දැක්වූ ට්‍රම්ප් ජයග්‍රහණය කළේය.

gaga1-large_trans++qVzuuqpFlyLIwiB6NTmJwQ8zMm8644IpSvequ5_XcZ4 (1) gaga2-large_trans++Z2mfFK2mHBe1s9vudcKEVx0aCOIs0RdpTV7zFmjQAZg



Recommended Articles