ඇන්ජලිනා දේශපාලනයට කැමැත්තෙන්


ඔස්කා සම්මානලාභී ඇමෙරිකානු නිළි ඇන්ජලිනා ජොලි දේශපාලයට පිවිසීමට කැමැත්තෙන්  පසුවන බව වාර්තාවෙනවා.

ඇය  Vanity Fair magazine  සගරාව හා සංචාදයකට එක්වෙමින් පවසා ඇත්තේ තම මානුසවාදී ක්‍රියා සිදුකරන්නේ දේශපාලය සඳහා ඇති කැමැත්ත නිසා බවයි.

කෙසේ වෙතත් කුමනාකාරයක මාර්ගයකින් දේශපාලනයට පිවිසෙන්නේදැයි යනුවෙන් විමසූවිට ඇය සඳහන් කරන ඇත්තේ තමන් විවෘත බවයි.

මම දන්නේ නෑ කුමන භූමිකාවක් (දේශපාලනය, රගපෑම) මට වඩාත් ගැලපෙයිද කියලා. මම දන්නවා ජීවත්වෙන්න මම මොනවද කළ යුත්තේ කියලා. යනුවෙන් ඇය පවසනවා.

 

 



Recommended Articles